how to change boot animation your android
සුබ
දවසක් යාලුවනෙ ඔන්න අදත් ගෙනාව අලුත් tricks එකක් අරගෙන හම්ම් ඔන්න අද
කියල දෙන්නෙ ඔයාලගෙ phone එකෙ boot animation එක වෙනස් කරන විදිහ හරි
එහෙනම් කෙලින්ම වැඩෙට බහිමුකො හරි මේකට phone එක root කරල තියෙන්න ඕන root
කලේ නැති අය මගේ කලින් post එක බලල
root කරගන්න ් root කරපු phone එකට මේ apk එක දාගන්නකෝ හරි ඒක මේ link එකට ගිහින් download කරගන්න.download හ්ම්ම් හරිනේ ඕක open කරල ඔයා කැමති boot animation එකක් තෝරල ඔයා දාගන්න දැන් phone එක restart කරල බලන්න අලුත් විදිහට phone එක on වෙයි දැන් හරි එහෙනම් ඔන්න අපි ගියා අමතක කරන්නෙපා comment /share කරන්න good bye

Comments
Post a Comment