call record hack

සුබ දවසක්............!!!!! ඔන්න අදත් ගෙනාව අලුත් වැඩ කැල්ලක් ඔයාලට ඉතින් අද දෙන්නේ සුපිරිම ට්‍රික්ස් එකක් ඊට කලින් ඉල්ලන්න ඔන දෙයක් ඔයාලගෙන් ඒතමයි මේව ඔයාල වැරදි විදිහටනම් පාවිච්චි කරන්න එපා කියල.හරි එහෙනම් වැඩේට බහිමුකො ඉතින් අද කියල දෙන්නේ වෙනකාගෙ හරි phone එකකින් ගන්න call ඔයාගෙ phone එකෙන් record විදිහට අහන විදිහ තව ඔයාට එයාගෙ sms එහෙමත් බලන්න පුලුවන් විදිහක් හරි මෙහෙමයි කරන්නෙ ඔන්න ඔය මම photo එකේ දාල තියෙන apk එක බාගත කරගන්න ඔයාට call record අහන්න ඕන කෙනාගෙ දුරකතනයට. හරි ඊට පස්සෙ ඔයාගෙ ඊමේල් දිල install and hide කරගන්න.දැන් ඔයාගෙ ඊමේල් එකට ඊමේල් එකක් එයි එකෙ තියෙන link එකට ගිහින් බලන්න ඔයාට ඕන දෙ තියෙනවා හරිනේ......ඔන්න එහෙනම් අපි ගියා ජයවේවා...!!!!! Like coment කරන්න අමතක කරන්න එපා අනිත් අයටත් දැනගන්න අනිවා....share karanna

Comments