How to root android phone




යාලුවනෙ ඔන්න මගෙ පේජ් එකෙ දානවා ගොඩක් දෙනෙක් බලාගෙන හිටිය පලවෙනි පොස්ට් එක.ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි පොන් එක රූට් කිරිම නොහැකි විම ඔන්න එකට ගෙනාව සුපිරිම අප්ක් එක ඔන්න තියෙනවා ලින්ක් එක ගිහින් බාගන්නකො ඉස්සෙල්ල පොන් එක රූට් කිරිම තමයි මගෙ පොස්ට්වල ආරම්බය ඊට පස්සෙ රූට් කරපු පොන් එකෙන් ගන්න පුලුවන් සුප්ප.ම වැඩ ගොඩක් තියෙනවා හරි මුලින්ම රූට් කරගමුකො නේද?downloadඔය photo එ
කෙ තියෙන විදිහට කරන්න root වෙලා අවසානයේ super user apk එක install වෙලාද කියල බලන්න වැදගත්ම දේ phone එක root කරන්න ඉස්සෙල්ලා බලන්න battery එක 50% වත් තියෙනවද කියලා හරි එහෙනම් අපි ගියා ඔන්න ජයවේවා.!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Android help සිංහල ගේ ඡායාරූපය

Comments