sms hacking any smartphone


සුබ දවසක් යාලුවනෙ... ඔන්න අදත් ගෙනාවා සුපිරි වැඩ කැල්ලක් ඉතින් වැඩෙට බහින්න කලින් කියන්න ඕන පොඩි දෙයක් මගෙ පිටුව ගැන තාමත් ගොඩක් දෙනෙක් දන්නැ ඉතින් ඔයාල පොස්ට් කියවලා නොදන්න යාලුවන්ටත් මේ ගැන කියන්න share කරන්න අමතක කරන්න එපා හරි වැඩෙට බහිමුකො ඔන්න මන් කියපු විදිහටම දෙන්න යන්නෙ වෙන කාගෙහරි තියෙන phone ් එකක ඇති sms බලන විදිහ හරි වැඩෙට බහිමු.මුලින්ම මෙ apk එක download බාගන්නකෝ ඉස්සෙල්ලම හරි ඕක ඔයාට sms බලන්න ඕන කෙනාගෙ පෝන් එකට දාලා ඉන්ස්ටොල් කරන්න දැන් email එක දිලා සේව් කරන්න හරි දැන් ඔයා ඉන්ස්ටොල් කරගත්ත apk එක ඔකෙ පෙන්නන්නෙ නැතුව යයි...අව්ලක්?? නැ හොරවැඩ කරන්න ඕන හොර වැඩ විදිහටනේ.. නේද හරි ඔයා දැන් ඔයා දුන්න email address එකට email එකක් එයි එකේ තියෙන link ් එකට ගිහින් ලොග් වෙන්නකෝ අර apk ් එකට දුන්න email 1 දිලා.. හරි ඔකෙ දැන් ලොග් උනාම ඔක්කොම පෙන්නයි.... හරිනේ?? නේද????හරි එහෙනම් ඔන්න අපි ගියා අයෙත් මේවගෙ පොඩි වැඩ කැල්ලක් අරන් එන්නම්කෝ ..... බුදු සරනයි ! ජේසු පිහිටයි! ඔක්කොටම... like coment shere කරන්න අමතක කරන්න එපා.....

No automatic alt text available.

Comments